පාසල ආරම්භ වූ දිනය |
1968 දී |
|---|---|
ජාතික පාසලක් වූ දිනය |
2019 සැප්තැම්බර් මස 25 දින |
පාසල් වර්ගය |
1AB |
පාසල් අංකය |
02186 |
සංගණන අංකය |
15037 |
පාසල සතු භුමියේ ප්‍රමාණය |
අක් 19 පර්චස් 37 |
පාසල පිහිටි පළාත |
නැගෙනහිර |
දිස්ත්‍රික්කය |
අම්පාර |
කලාපය |
අම්පාර |
කොට්ඨාසය |
උහන |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
උහන |
ග්‍රාම සේවක වසම |
උහන |
ග්‍රාම සේවා කොට්ඨාස අංකය |
W/88 |
මුළු ශ්‍රේණි ගණන |
10 |
මුළු පන්ති ගණන |
38 |
2023 අගෝස්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන |
1130 |
2023 අගෝස්තු මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන |
75 |
පාසලේ වර්ණය |
නිල්, සුදු |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ