"තිරසාර සංවර්ධනයක් උදෙසා බලශක්තියේ ගමන්මඟ " යන්න තේමා කොට ගනිමින් අධ්‍යාපන අමාත්‍යංශය හා ලිට්රෝ ගෑස් සමාගම දීප ව්‍යාප්තව පැවැත්වූ "හෙට සුරකින අපේ ළමයි" අන්තර් පාසල් දැනුම මිනුම හා කථික තරඟාවලියේ අනෙකුත් පාසල් අභිමවමින් නැගෙනහිර පලාතේ ප්‍රමුඛස්තානයට පැමිණි අප විද්‍යාලයට උණුසුම් සුබ පැතුම් !!!!
- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
පුවත් සහ විශේෂ අවස්ථා
අප විද්‍යාලයීය ලෝක ගුරු දින සැමරුම අති උත්කර්ෂවත් අයුරින් අප විද්‍යාලයේ දරුදැරියන් විසින් පවත්වන ලදී. ඒ වෙනුවෙන් සෙත් පිරිත් දේශනාවක් ද ගුරුභවතුන් වන්දනාවක් පැවැත්විය. දහවල් කාලයේ දරුදැරියන් හා එක්ව ගුරුභවතුන් ක්‍රීඩාවේ නිරතවීය.
අප විද්‍යාලයීය ලෝක ළමා දින සැමරුම අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. ඒ වෙනුවෙන් සැප්තැම්බර් 30 වන දින සරණ ළමා නිවාසයේ දරු දැරියන් ද සමගින් වැඩසටහනක් පැවැත්විය. ඔක්තොම්බර් 01 වන දා දරුදැරියන් ක්‍රීඩාවේ යෙදෙමින් විනෝද වූ අතරම එදින පාසලේ චිත්‍ර ප්‍රදර්ශනයක් ද පැවැත්වීය. එසේම දරුවන් සඳහා දහවල් ආහාර වේලක් ද ගුරු මණ්ඩලය විසින් සකස් කර පිළිගන්වන ලදී.
Search
Latest News
-
"හෙට සුරකින අපේ ළමයි" අන්තර් පාසල් දැනුම මිනුම හා කථික තරඟාවලිය
"තිරසාර සංවර්ධනයක් උදෙසා බලශක්තියේ ගමන්මඟ " යන්න තේමා කොට ගනිමින් අධ්‍යාපන අමාත්‍යංශය හා ලිට්රෝ ගෑස් සමාගම දීප ව්‍යාප්තව පැවැත්වූ "හෙට සුරකින අපේ ළමයි" අන්තර් පාසල් දැනුම මිනුම හා කථික තරඟාවලියේ අනෙකුත් පාසල් අභිමවමින් නැගෙනහිර පලාතේ ප්‍රමුඛස්තානයට පැමිණි අප විද්‍යාලයට උණුසුම් සුබ පැතුම් !!!!
Administrator අධ්‍යාපන පුවත් 0 -
අභිමානි ගුරුදින සැමරුම - 2023
අප විද්‍යාලයීය ලෝක ගුරු දින සැමරුම අති උත්කර්ෂවත් අයුරින් අප විද්‍යාලයේ දරුදැරියන් විසින් පවත්වන ලදී. ඒ වෙනුවෙන් සෙත් පිරිත් දේශනාවක් ද ගුරුභවතුන් වන්දනාවක් පැවැත්විය. දහවල් කාලයේ දරුදැරියන් හා එක්ව ගුරුභවතුන් ක්‍රීඩාවේ නිරතවීය.
Administrator අධ්‍යාපන පුවත් 0 -
විද්‍යාලයීය ලෝක ළමාදින සැමරුම - 2023
අප විද්‍යාලයීය ලෝක ළමා දින සැමරුම අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. ඒ වෙනුවෙන් සැප්තැම්බර් 30 වන දින සරණ ළමා නිවාසයේ දරු දැරියන් ද සමගින් වැඩසටහනක් පැවැත්විය. ඔක්තොම්බර් 01 වන දා දරුදැරියන් ක්‍රීඩාවේ යෙදෙමින් විනෝද වූ අතරම එදින පාසලේ චිත්‍ර ප්‍රදර්ශනයක් ද පැවැත්වීය. එසේම දරුවන් සඳහා දහවල් ආහාර වේලක් ද ගුරු මණ්ඩලය විසින් සකස් කර පිළිගන්වන ලදී.
Administrator අධ්‍යාපන පුවත් 0 -
කාන්තා ක්‍රිකට්
ලංකාවේ ප්‍රථම වතාවට පැවැත්වෙන කාන්තා පලමු පෙළ (ප්‍රිමියර් ) ලෙදර් පංදු ක්‍රිකට් තරගාවලියේ ACE CAPITAL C.C කන්ඩායම නියෝජනය කිරීමට වරම් දිනාගත් අම්පාර උහන මහා විද්‍යාලීය කාන්තා ක්‍රිකට් කන්ඩායමේ ක්‍රීඩිකාවන් වන,
* Prabuddhi Gayana
* Pramudhi Methsara
* Dulanjalee Nawodya
* Malshani Seumini
යන ක්‍රිඩිකාවන්ට එම තරගාවලියේ දක්ශතා පෙන්වමින් තරග ජයග්‍රහණය කරමින් අම්පාරේ අභිමානය ඉදිරියටම රැගෙන යාමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමින්, සියලු දෙනාටම උණුසුම් සුභ පැතුම්.....Administrator ක්‍රීඩා පුවත් 0