භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Uhana N.S.

අම්/උහන ජාතික පාසල

අම්පාර කලාපය

  • Register
  • Login
Uhana N.S.

අම්/උහන ජාතික පාසල

අම්පාර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසලේ පිරියත සැකැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

පුවත් සහ විශේෂ අවස්ථා

  1. Home
  2. පුවත් සහ විශේෂ අවස්ථා
  3. ක්‍රීඩා පුවත්

ක්‍රීඩා පුවත්

කාන්තා ක්‍රිකට්

ලංකාවේ ප්‍රථම වතාවට පැවැත්වෙන කාන්තා පලමු පෙළ (ප්‍රිමියර් ) ලෙදර් පංදු ක්‍රිකට් තරගාවලියේ ACE CAPITAL C.C කන්ඩායම නියෝජනය කිරීමට වරම් දිනාගත් අම්පාර උහන මහා විද්‍යාලීය කාන්තා ක්‍රිකට් කන්ඩායමේ ක්‍රීඩිකාවන් වන,
* Prabuddhi Gayana
* Pramudhi Methsara
* Dulanjalee Nawodya
* Malshani Seumini
යන ක්‍රිඩිකාවන්ට එම තරගාවලියේ දක්ශතා පෙන්වමින් තරග ජයග්‍රහණය කරමින් අම්පාරේ අභිමානය ඉදිරියටම රැගෙන යාමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමින්, සියලු දෙනාටම උණුසුම් සුභ පැතුම්.....

 

Read more ...

අම්/උහන ජාතික පාසලේ ප්‍රමුදිගෙන් තුන් ඉරියව් දස්කම්....

Read more ...

පාසලේ ශිෂ්‍ය භට ජයග්‍රහණ ....

Read more ...

ක්‍රිකට් ක්‍රීඩාවට වීරවරියන් උහන ජාතික පාසලෙන්....

Read more ...

Search

Latest News

  • Card image cap 06 Nov2023
    "හෙට සුරකින අපේ ළමයි" අන්තර් පාසල් දැනුම මිනුම හා කථික තරඟාවලිය

    "තිරසාර සංවර්ධනයක් උදෙසා බලශක්තියේ ගමන්මඟ " යන්න තේමා කොට ගනිමින් අධ්‍යාපන අමාත්‍යංශය හා ලිට්රෝ ගෑස් සමාගම දීප ව්‍යාප්තව පැවැත්වූ "හෙට සුරකින අපේ ළමයි" අන්තර් පාසල් දැනුම මිනුම හා කථික තරඟාවලියේ අනෙකුත් පාසල් අභිමවමින් නැගෙනහිර පලාතේ ප්‍රමුඛස්තානයට පැමිණි අප විද්‍යාලයට උණුසුම් සුබ පැතුම්  !!!!

    Administrator අධ්‍යාපන පුවත් 0
     
  • Card image cap 06 Oct2023
    අභිමානි ගුරුදින සැමරුම - 2023

    අප විද්‍යාලයීය ලෝක ගුරු දින සැමරුම අති උත්කර්ෂවත් අයුරින් අප විද්‍යාලයේ දරුදැරියන් විසින් පවත්වන ලදී. ඒ වෙනුවෙන් සෙත් පිරිත් දේශනාවක් ද ගුරුභවතුන් වන්දනාවක් පැවැත්විය. දහවල් කාලයේ දරුදැරියන් හා එක්ව ගුරුභවතුන් ක්‍රීඩාවේ නිරතවීය.

    Administrator අධ්‍යාපන පුවත් 0
     
  • Card image cap 06 Oct2023
    විද්‍යාලයීය ලෝක ළමාදින සැමරුම - 2023

    අප විද්‍යාලයීය ලෝක ළමා දින සැමරුම අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. ඒ වෙනුවෙන් සැප්තැම්බර් 30 වන දින සරණ ළමා නිවාසයේ දරු දැරියන් ද  සමගින් වැඩසටහනක් පැවැත්විය. ඔක්තොම්බර් 01 වන දා දරුදැරියන් ක්‍රීඩාවේ යෙදෙමින් විනෝද වූ අතරම එදින පාසලේ චිත්‍ර ප්‍රදර්ශනයක් ද පැවැත්වීය.  එසේම දරුවන් සඳහා දහවල්  ආහාර වේලක් ද ගුරු මණ්ඩලය විසින් සකස් කර පිළිගන්වන ලදී. 

    Administrator අධ්‍යාපන පුවත් 0
     
  • Card image cap 06 Oct2023
    කාන්තා ක්‍රිකට්

    ලංකාවේ ප්‍රථම වතාවට පැවැත්වෙන කාන්තා පලමු පෙළ (ප්‍රිමියර් ) ලෙදර් පංදු ක්‍රිකට් තරගාවලියේ ACE CAPITAL C.C කන්ඩායම නියෝජනය කිරීමට වරම් දිනාගත් අම්පාර උහන මහා විද්‍යාලීය කාන්තා ක්‍රිකට් කන්ඩායමේ ක්‍රීඩිකාවන් වන,
    * Prabuddhi Gayana
    * Pramudhi Methsara
    * Dulanjalee Nawodya
    * Malshani Seumini
    යන ක්‍රිඩිකාවන්ට එම තරගාවලියේ දක්ශතා පෙන්වමින් තරග ජයග්‍රහණය කරමින් අම්පාරේ අභිමානය ඉදිරියටම රැගෙන යාමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමින්, සියලු දෙනාටම උණුසුම් සුභ පැතුම්.....

     

    Administrator ක්‍රීඩා පුවත් 0
     
  • Card image cap 13 Sep2023
    අම්/උහන ජාතික පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිහිටුවීම....
    Administrator නිවේදන 0
     

News Categories

  • අධ්‍යාපන පුවත්

  • ක්‍රීඩා පුවත්

  • නිවේදන

Uhana N.S.

අම්/උහන ජාතික පාසල

අම්පාර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • අම්/උහන ජාතික ජාසල, උහන.

: (+94)632250187

: [email protected]

Supported By

© 2026 Uhana N.S.. All rights reserved. Design with by Webcomms Global | Help Desk